Subscribe:

Ads 468x60px

Sunday, February 5, 2012

රත්තරන් කාර් එකක් හම්බුනා. රත්තරන් කදක්.

මරු නේද. ?  ලංකාවෙනම් මේවා ගියොත් රැ වෙනකොට මිනිහ මරලා කාර් එක අරන් යයි. :P ලොකු ගානක් වෙලා කියලයි අපට සදහන් වෙලා තිබුණු කරුණු අනුව පැහැදිලි වුනේ.

නමින් සදහන් වී තිබුනේ මෙසේය ... 
"Ferrari 599 GTB Hamann GOLD"

නම නම් ඕනෙත් නැහැ රත්තරන් නිසා. ලංකාවටත් මේක ගෙන්නගන්න  කූල් බන්ට කල්පනා කරා...  
මෙම රත්තරන් කාර් එකේ වීඩියෝ සහ තවත් ජයාරූප පහතින් නරබන්න .... 





















No comments:

Post a Comment