Subscribe:

Ads 468x60px

Sunday, February 5, 2012

ලස්සන තියෙන්නේ හදවතේ.

ම්ම් ... කොල්ලන්ටනම් දැන් හිතෙන්න පුළුවන් අමුතු අමුත්ම සිතුවිලි.  

බට් කෙල්ලොන්ටනම් මොන හිතෙයිද මන්ද .. කෙසේවෙතත් මට මේක හමු වූ තැනින් නම් අදහස් කරලා තිබ්බේ.. ලස්සන ඇගක්, ලස්සන හිනාවක්, ලස්සන ඇස් දෙකක් කියලයි.

ලංකාවේ කෙනෙක් නෙමේ. නමුත් මම හිතනවා මිට වඩා මැක්සා කෙල්ලෝ ලංකාවේ නැතුවම නෙමේ .. 

ලස්සන තියෙන්නේ හදවතේ. පෙනුමේ නෙමේ . ඕක තමයි අපි වරද්දගන්න තැන. පුංචි සිතුවිල්ලක් යාලුවනේ. 

පින්තුරේ උඩ ක්ලික් කරලා පින්තුරේ ලොකුවටත් බලන්නකෝ ...  

No comments:

Post a Comment