Subscribe:

Ads 468x60px

Tuesday, January 31, 2012

ඩිල්ෂානි පෙරේරාගේ පින්තුර බලන්න ආසයි නේ?

දන්නවද මේ කවුද කියලා ? මේ තමයි ඩිල්ෂානි පෙරේරා. රූපවාහිනියෙන් දකින්න පුළුවන්. වෙළද දැන්වීමක් හරහා. නැතිනම් සිංහල චිත්‍රපටයකින් දකින්න පුළුවන් ? වෙළද දැන්වීම තමයි... ඔයාලට මතකද මේ දෙබස " ගැහැණු කවදද හිතට එන දේ කිවුවේ ?" මතක නැද්ද ? එහෙනම් මෙහෙම මතකද බලන්න. " ඔය මගේ හිත කියෙව්වා නේද ? " දැන් නම් මතක් වෙන්න ඕනේ ඔෂින් මැෂින්
ඇඩ් එකක් ! එන්න එකෙන් ටිකක් මුණ පෙන්නලා යන මෙය. මගෝ ඩිගෝ ඩයි කියලා සිංහල චිත්‍රපටයේ අදර වන්තියක චරිතයක පෙන්න ඉන්නවා. පහතින් පෙන්නේ මෙයාගේ පින්තුර කීපයක් ..












No comments:

Post a Comment